2021 A/L – AlphaStudent Group

Looking to get the best result for 2021 A/L exam?

Session held every THURSDAY 4:00 PM – 5:00 PM

Join the Coaching group, submit your questions and keep working with the Coach every week!

SKU: GC21 Category:

Looking to get the best result for 2021 A/L exam?
Join the Coaching group, submit your questions and keep working with the Coach every week!

Session held every THURSDAY 4:00 PM – 5:00 PM

Get access to the private Telegram Group with the Coach to discuss your problems.

Group Coaching වැඩසටහනේදී ඔබට ඔබේ ප්‍රශ්න Coachට යොමු කර එම ගැටළු සාමූහිකව සාකච්ඡා කරන්න අවස්ථාව ලැබෙනවා.

සතියකට එක බැගින් මාසයකට Group calls 4 ක් පැවැත්වෙනවා (සාමාන්‍ය පන්තියකට සමානව).

ඔබ වැඩසටහනට සම්බන්ධ වූ විට ඔබට private Telegram group එකකට link එකක් WhatsApp මගින් අපි ලබාදෙනවා. Group session එක පැවත්වෙන්නේ ඒ Telegram group එකේ group voice call එකක් විදිහට.

සතියේ call එක පැවැත්වෙන වේලාවට Telegram group එකට ඇවිත් ඔබට පුළුවන් call එකට join වෙන්න, ප්‍රශ්න අහන්න, අදහස් දක්වන්න සහ තමන්ගේ වැඩකටයුතු ගැන Coachට updates දෙන්න.

මේ ආකාරයෙන්, සතියෙන් සතිය, ඔබේ ගැටළු විසඳාගැනීමට සහ සාර්ථකත්වය කරා වැඩ කිරීමට ඔබට අවස්ථාව ලැබෙනවා.

මාසික ගෙවීම: 2999/ –

Group Coaching program එකට එකතු වී සිටින කාලය තුලදී ඔබට TeamOne Study Tracker app එකේ සාමාජිකත්වය නොමිලේ හිමි වේ.

Coaching program එක ගැන වැඩි විස්තර දැනගැනීමට WhatsApp කරන්න: 070 175 5355

Shopping Cart
en_USEnglish