TeamOne PowerUp unsubscribe කිරීමට උපදෙස්

PowerUp සඳහා මෙතෙක් කල් දායකත්වය ලබාදීම සහ අපගේ මෙහෙවරට සහය වීම ගැන ඔබට බොහොමත්ම ස්තුතියි.

ඔබ යෙදුමෙන් ඉවත් වීම ගැන අප කණගාටු වෙමු.

සිංහලෙන් උපදෙස්

ඔබ යෙදුම uninstall කරන විට, ඔබේ subscription එක අවලංගු නොවේ.

ඔබ unsubscribe වන තුරු Google Play හි subscription එක ස්වයංක්‍රීයව මාසිකව අලුත් වේ.

Subscription එක සහිත ඔබගේ Google ගිණුමට sign-in වෙන්න.

Subscription එක අවලංගු කිරීමට ඔබට Google ස්වයං-උපකාරක ප්‍රවාහය (self-help flow) භාවිත කළ හැක: එයට යොමුවීමට මෙහි කරන්න.

  1. Google Play විවෘත කරන්න.
  2. දකුණු පස ඉහල, profile click කරන්න.
  3. Payments & subscriptions click කරන්න.
  4. ඔබට අවලංගු කිරීමට අවශ්‍ය subscription එක තෝරන්න.
  5. Cancel subscription click කරන්න.
  6. එහි ඇති උපදෙස් අනුගමනය කරන්න.
si_LKසිංහල